Saturday, March 16, 2019

ඉසුරි 02


මට ඉශාරගෙ මස්පිඩු වලට තුරුලු වෙලා හැමදාම කෙල්ලෙක් වගේ ඉන්න තිබුනනම් කියල හිතුනා, ඉශාර හවස් වෙනකම්ම අපේ ගෙදර හිටියේ මමත් ඒවෙනකන් ගවුම ඇදන් හිටියෙ අම්ම එන්න ලන් උනහම මම ඇදුම් මාරුකරා ඉශාර ත් ගියා.අම්ම ගෙදර ඇවිත් මට තේ හදල ගෙනත් දුන්නා . එක පාරටම අම්මා ඇහුවා"මොකෝ මෙ කෙල්ලෙ නියපොතුත් පාටකරල "මට කට උත්තර නැති උනා.මන් ගොතගහනකොට අම්මා කිව්වා . "මගේ දුව කෙල්ලෙක් වෙන්න කැමතියි කියල මන් දන්නව" මම මුකුත් නොකිය බිම බලා ගත්තා.ඊටපහුවෙනිද ත් ඉශාර ආවා . එයා ආපුගමන්"පැටියො ඔයාට මන් තෑග්ගක් ගෙනාව"මම මොකක්ද කියල ඇහුවා."ඔයාට ගෑනු ලමයෙක් වෙන්න ඕනද"මම ඔව් කිව්වා ,"එහෙනම් මේක ඔයාට ගොඩක් වටිනවා,මම ඔයාට ගෑනු හෝමෝන පෙති ගෙනාවා,මේක බිව්වම ඔයාට ගෑනු ලක්ෂණ එන්න පටන් ගන්නව"මම කෙල්ලෙක් වෙන්න ආස උනත් කෙල්ලෙක් වෙලා සමාජයට මුහුන දෙන්න බයෙන් හිටියේ.හැබැයි මගේ සිහිනය කෙල්ලෙක් වෙන නිසා මම මේ පෙති ගත්ත
මෙහෙම මාස 3 ක් විතර ගෙවුනා O/L රිසාල්ට් ආවා ඉශාරයි මායි හොදට පාස්.මම ගෑනු හෝමෝන ගන්න නිසා මම දැන් කෙල්ලෙක් වගේ ඇගේ මයිල් ගහක්වත් නෑ පපුවත් කෙල්ලෙක්ගෙ වගේ උකුලයි, කලවයි මහත් වෙලා, මට පිරිමි ලමයෙකුට කියල තිබ්බෙ කොට කොන්ඩෙයි පුරුෂ ලිoගයයි විතරයි.මාව පේන්නෙ දැන් පිරිමි ඇදුම් ඇදපු කෙල්ලෙක් වගේ. ඉශාර දවසක් අපේ ගෙදර ඇවත් කිව්වා "කෙල්ලෙ අපි ඔයාටම කියල ඇදුම් ගමු කියල.ඉතින් "මම කොහොමද එලියට යන්නෙ"මම කිව්වා . "ඔයා දැන් කොහොමත් කෙල්ලෙක් වගේ නිසා අපෙ අක්කගෙ ඇදුම් ඇදන් යමු "ඊට පස්සෙ මම කෙල්ලෙක් වගේ ඇදගෙන් shopping ගියා.කඩේ මිනිසුන් නoගී කියල කතා කරපු නිසා කාටවත් මාව අදුරගන්න බැරි බව තේරුනා.ඉශාර මට කෙල්ලෙක්ට ඕන හැම ඇදුමක් ම අරන් දුන්නා.ඉශාරයි මායි බස් එකේ අත අල්ලගෙන ගෙදරට ආවා.
නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලේ පටන් ගත්තා.මට ප්‍රශ්නෙ වෙලා තිබ්බෙ ඉස්කෝලේ යන්නෙ කොහොමද කියලා, කෙල්ලෙක් කොල්ලො ඉන්න ඉස්කෝලකට කොල්ලෙක් වගේ ඇදන් එනව කියල හිතයි කියල .කොහොම හරි මම ඉස්කෝලේ ගියා කොල්ලො මන් දිහා බැලුව කෙල්ලෙක් දිහා බලනව වගේ.ඉශාර ඉදපු නිසා මන් බය උනේ නෑ. එයා මාව හැමවලාවෙම ආරක්ෂා කරා.ඉස්කෝලේ අවුරුදු උස්සවයේ අවුරුදු කුමරිය තෝරන තරගෙට යන්න කියල ඉශාර කිව්වා මන් ඉශාරට කිව්වා අවුරුදු කුමරට යන්න කියල. මම අම්මට අවුරුදු උත්සවේ අවුරුදු කුමර තෝරන තරගෙට ඉශාර ඉදිරිපත් වෙනව කියල . අම්මා මට කිව්වා එහෙනම් ඔයා අවුරුදු කුමරිය ට යන්න කියල. මට හිතාගන්නවත් බෑ අම්මට කියන්න කලින් අම්ම මට අවුරුදු කුමරිය ට යන්න කිව්වා
මට දැන් බ්‍රෙශියර් අදින්න තරම් පපුව ලොකුවෙලා තිබ්බෙ.අම්මා කිව්වා අහ හවසට ඔයාට අවුරුදු කුමරිය ට අදින්න චීත්තෙයි ගන්නයි හැට්ටෙ මහන්නයි යන්න ඕන කියල අම්මා කිව්වා ඔයා කෙල්ලෙක් වගේ නිසා අපි කෙල්ලෙක් වගේ ඇදුම් ඇදන් යන් කියල, "එත් අම්මෙ මට හරියන ඇදුම් නෑනෙ" මන් හවසට ඔය ගනට ඇදුම් අරන් එන්නම් කිව්වා . ඔන්න ඉතින් හවස් වෙනකම් ඉවසිලක් නැතුව හිටියේ.අම්ම ගෙදර ඇවිල්ල මට ගෙනාපු ගැහැනු ඇදුම් පෙන්නුවා.අම්ම මට ගොඩක් ඇදුම් කරාබු බ්‍රෙශියර් පෑන්ටි කෙල්ලොන්ගෙ සෙරෙප්පු වගේ ගොඩක් දේවල් ගෙනැල්ල තිබ්බ
අම්මා මට පෑන්ටිය ඇදගන්න කිව්වා මගේ පුරුෂ ලිoගය දැන් ගොඩක් පොඩි නිසා පෑන්ටිය ඇන්දට කැතට පෙනුනෙ නෑ. ඉටපස්සෙ බ්‍රෙශියර් එක අම්ම ඇන්දුව මගෙ පපුව ලොකු නිසා කප් දාන්න ඕන උනේ නෑ අම්මා මට ගැහැනු ලමයි අදින දිග කලිසමක් දුන්නා එක ඇන්දහම මගේ උකුල පලලව ගැහැනු ලමයෙක් වගේ ම පෙනුනා.ඉටපස්සෙ ගැහැනු ලමයිගෙ ටීශර්ට් එකක් ඇදල විග් එක දාල පොඩි මේකප් එකක් දැම්මා.අම්ම මගේ නියපොතුත් පාටකරා,කෙල්ලොන්ගෙ සෙරෙප්පු දැම්මුවා "මගේ කෙල්ලගෙ හැඩ ,කෙල්ලො පරාදයි" අම්ම කිව්වා .
මට මාර සතුටුයි අම්මාත් මාව කෙල්ලෙක් විදියට දකින්න කැමති නිසා.ඊටපස්සෙ අපි town ගිහිල්ලා චීත්තෙයි,රෙදියි අරන් හැට්ටෙ මහන්න කඩේකට ගියා . හොද වෙලාවට ඒ කට්‍ට්ටිය අපි ව අදුරන්නෙ නෑ.අම්මා කිව්වා අවුරුදු කුමරිය ට හැට්ටෙ මහන්න ඕන කියල."මේ නoගිටද, මේ නoගී කොහොමත් අවුරුදු කුමරිය වෙයි මෙයා ලස්සනයිනෙ "මට එතකොට පුන්චි ආඩම්බර කමක් දැනුනා.අපි හැට්ටෙ මහන්න දීල එලියට එනකොට ඉශාර town එකට ඇවිල්ලා , එයා මව දැකල ඇවිත් අම්ම ගෙන් ඇහුවා ඇන්ටි මේ මොකද ඉසුරු කෙල්ලෙක් වෙලා .අම්මා හිනාවෙලා කිව්වා "මෙයා කොහොමත් කෙල්ලනෙ, මේ අවුරුදු කුමරියට හැට්ටෙ මහන්න දෙන්න ආව,පුතා අවුරුදු කුමරට ඉන්නවනේ "ඔව් ඇන්ටි ඉශාර කිව්වා"මෙයාව එදා බලාගත්තා වගේ අවුරුදු උත්සවේ දවසටත් බලාගන්න" අම්මා කිව්වා.ඉශාරට හිනා .ඊට පස්සෙ අපි යන්නම් කියල ගියා මට හරි සතුටුයි මගේ කොල්ලා මාව මෙහෙම දැක්ක එක ගැන .සතියකින් විතර අම්මායි මායි හැට්ටෙ ගන්න ගියා අම්මා මාව අයෙත් කෙල්ලෙක් වගේ අන්දල අරන්ගියා.කඩේ ඉදපු අක්ක කිව්වා හැට්ටෙ ඇදල හරිද බලන්න කිව්වා . මට ඒ අක්ක හැට්ටෙ අන්දල චීත්තෙත් ඇන්දුවා අන්දන ගමන් කිව්වා "කෙල්ලට පුදුම shape එකක් නෙ තියෙන්නෙ උකුලෙ පලල් කරත්ත රෝදයක් වගේ" මට හරිම සතුටුයි එහෙම කියනකොට.කොහොමහරි ඔන්න අවුරුදු උත්සවේ දවස ආවා
ඔන්න උදේ පාන්දරම අම්මා මාව අවුරුදු කුමරිට අන්දන්න ගත්තා අන්දන ගමන් කිව්වා" ඔයා අද කෙල්ලෙක් නිසා වැදියෙ කොල්ලෙ ගාවට යන්න එපා ඉශාර ගාවින් ඉන්න" ඇයි අම්මෙ ඉශාර ගාවින් ඉන්න කියන්නෙ"" ඉශාර ඔයාව බලාගනියි දුවේ" අම්මා කිව්වා .අම්මා මාව කුමරිට ඇන්දුවා.හොදට බුරිය පේන්න රෙද්ද ඇන්දුවා.අම්මා මාව මේකප් කරන්න අක්ක කෙනෙක්ට එන්න කියල තිබ්බා.ඒ අක්කා මගේ ගැහැනු පෙනුම තවත් වැඩි කරා.අම්මා මාව ඉස්කෝලට ගිහින් ඉශාරට බාර දුන්නා
"අද ඔයා තමෛ අවුරුදු කුමරිය වෙන්නේ ඔයා අද මාර ලස්සනයි පැටියෝ"ඉශාර කියද්දි මම කිව්වා ඔයා තමෛ අද අවුරුදු කුමාරයා කියලා. "ඉසුරි ඔයා මගේ කරන්නව කෙල්ලේ මන් ඔයාට ආදරෙයි අපි දෙන්නා ජිවතකාලෙම එකට ඉමු"ඔව් ඉශාර මත් ඔයාට ආදරෙයි,ඔයා තමයි මාව මෙච්චර ලස්සන කරේ" මම කිව්වා.ඔන්න අවුරුදු කුමරාය තෝරන තරගෙ පටන් ගත්තා.මගේ එකම ප්‍රාර්ථනය උනේ ඉශාරව අවුරුදු කුමරට තේරෙන්න කියලා.ඔව් එයා තමයි කුමාරයා එයා දින්නා මට හරිම සතුටුයි

No comments:

Post a Comment