මගෙ නම හිරුන්. මෙක වුනෙ මන් o/l කලාට පස්සෙ. අපෙ පවුලෙ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි මල්ලිල දෙන්නයි. o/l ඉවර වෙල ගෙඩර ඇවිත් mara සෙහැල්ලුවකින් මන් හිටියෙ. හවස අම්මා කිව්ව wash දගෙන එන්න පොඩි වැඩක් කර තියනව කියලා. මන් wash 1 දගෙන යන කොට අම්මයි මල්ලිල දෙන්නයි මගෙ එකේ අම්මා මල්ලිලට කිව්වා දෙන්නත් එක්ක එලියට යන්න කියලා.මගෙ ඇද උඩ ගැනු ලමයෙක්ගෙ ඇදුම් වගයක් මන් ඇහුව අම්ම්ගෙන් කටද කියල අම්ම කිව්ව අපේ දු ට කියල මන් ඇහුවම කවුද ඔයගෙ දෙ කියල. ඔයනෙ කියල අම්ම කිව්ව මට හිත ගන්න බැ මන් අම්මගෙ මුන බලන් හිටිය අම්ම කිව්ව ඔහොම මෙතනින් පොඩ්ඩක් වඩි වෙන්න මන් කියනම් කියල හැම දෙයක්ම.
මෙකයි අපිට දුවෙක් නැති නිසා ඔයට a/l පටන් ගන්නක් කොහොමත් ගෙදරනෙ ඉන්න වෙන්නෙ. එතකන් අපි ඔයව අපේ දුව විදියට තියා ගන්නව කියලා අම්මා කිව්වා. අනෙ අම්මෙ මට බැ කියල කිව්වා. මම එහෙම නෙවෙයි එහෙනම් දවසක් 2ක් කෙල්ලෙක් වගෙ ඉදල කියන්නකො හරිද කියල අම්ම අහුවා. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නැ මන් හ්ම්ම් කිව්වා
No comments:
Post a Comment