පාර්සලය පුන්චි ටිපො එක උඩ තියලා අම්මි මගෙ අත් දෙක අල්ලා ගත්තා.අම්මිගෙ
මුන සිරියස් උන විදිහෙන්ම මන් දැන ගත්තා අම්මි බරපතල දෙයක් මට තෙරුම්
කරන්න යන බව.
දුව ගැනුකම කියන්නෙ හරිම සුන්දර අත්දැකිමක්.නමුත් එකට ඒ ගැනුකම ඇග අතුලෙන්ම එන්න ඔන.ගැනුකම තියෙන්නේ ඇදුම් වල නෙමෙ.මෙන්න මෙතන.අම්මි මගෙ පපුවට පුන්චි තට්ටුවක් දැම්ම.මන් දැන් හදන්නෙ ඔයගෙ ඒ ගැනුකම ඔය පුන්චි පපුවෙන් එලියට ගන්න.හැම ගැනු ලමයෙක්ගෙම ගැනුකම රසවිදින්නේ පුන්චි පුන්චි දෙවල් ගොඩකින්.මට ඔන ඔයාටත් එ වගෙ හැගිම් පුදින තැග්ගක් ඔයාට දෙන්න.එහෙම කියපු අම්මි බැග් එකෙන් ලස්සන කරභු කුට්ටමක් එලියට ගත්තා.හරිම ලස්සන රොස පස්ට කරාභු දෙක අම්මි මට පෙන්න අත් දෙකෙන් උස්සලා අල්ල ගත්තා.මගෙ අත් ඒ කරභු වලට ගියෙ නිතැතින්මයි.මන් ආසවෙන් කරභු දෙක අතගාන දිහා අම්මි බලාන උන්නෙ ආඩම්බරෙන්.නැන්දි මෙ කරාභු දෙක දොනිට දාන්න අම්මිගෙ ආරදනෙන් ඇන්ටි මගෙ කන් පෙත්ත වැහිලා තිබුනු කෙස් රොද කන පිටුපසට කලා.මන් මගෙ දකුනු අත හිස පිටු පසින් දාල කෙස්වැටිය මගෙ දකුනු පත්තට ඇදලා ඇරන් කන් පෙත්ත පාදලා ඇන්ටිට ඉඩ සලස්වලා දුන්නා.අම්මි මගෙ අත තඩ කරලා අල්ලා ගත්තා.මෙ වගෙ මොහොතක දුවෙක්ට අම්මා කෙනෙක් ගෙ දිරිදිම ඔනෙමයි.මන් තොල විකාගෙන ඇස් පියා ගත්තෙ හරිම ආසවෙන්.කෙල්ලෙක් ගෙ ජිවිතෙ විදින්න ඔන අසිරිමත් වෙදනා වලින් එකක් අද මන් විදිනවා කියලා දැනෙනකොට හරිම ලස්සන හැගිමකින් හිත හිරිවැටෙන්න ගත්තා.මින් පෙර කිසිදිනෙක විද නොමැති එ අමුතුම ආශවල් වලින් හිත පිරි ඉතිරි යන හැගිම් සමුදායට මගෙ පුන්චි සිත ආදරය කලා.

ආව් මගෙ මුවින් පිට වෙනවාත් එක්කම කරාභු මගෙ කන් පෙති අග ලෙලදෙන්නට පටන් ගත්තා
.පුන්චි වෙදනාවක් දැනුනත් එ වෙදනාව පරයා දිගැති ඛරභු යුගලය හිස හරවන විට සන් සන් හඩින් සැලෙන්නට වුයෙ මගෙ ගැහැනු අත්මය සතුටින් පුරවාලමින්.
අම්මි ඉලගට බැග් එකෙන් ගත් දෙ මොක උනත් ඉන් නැගුනු මිනි කින්කිනි හඩ මගෙ හැගිම් තවත් ඇවිස්සුවා.තාමත් දැස් පියා සිටින මගෙ නිරුවත් කකුල් වලට අම්මිගෙ අත් දෙක දිවෙනවා Mඅට තෙරුනා.එත් එක්කම ලස්ස්න පාසලභ යුගලක් මගෙ නිරුවත් කකුල් වල වලලුකර හැඩගැන්වුවා.ඉලගට අම්මි ගත්තෙ දිග රිදි පාට චෙන් පටක්.
දු මන් කියන දෙ හොදට හිතට ගන්න.මෙ චෙන් පට මගෙ අම්මා තමා මට පැලැන්දුවෙ.ඒ මන් වැඩිවියට පාතැබුව දවසෙ.අද දවස ඔයා වැඩිවියට පත් උන දිනය.මෙ චෙන් පට ඔයාට යදමක් කර ගන්න. වැඩිවියට පත් උන ගැනු දරුවෙක් කියන්නෙ අපායක් උනත් දිව්ය ලොකයක් බවට පත් කරන්න පුලුවන් දිව්යන්ගනාවක්.ඔයාට මෙ ලැබුන ගැනුකම ආදරෙන් පරිස්සම් කරගන්න.ජිවිතෙ කවමදාක හරි ඔයා ඒ ආදරෙන් පරිස්සම් කර ගත්ත ගැනු කම ඔයාට ආදරෙ කරන කෙනෙක්ට එක හිතකින් පුජා කරන්න.ඒ වෙනතුරු මෙ යදමින් බැදෙන්න.එහෙම කියපු අම්මා චෙන්පට මගෙ ඉන වට කර පැලැන්දුවා.
මෙන්න මගෙන් වැඩිවියට පැමිනුන දුවට තැග්ගක්.ඇන්ටි මගෙ අතෙ තිබ්බෙ යතුරක්.මන් වගෙම අම්මත් පුදුමෙන් වගෙ ඇන්ටි දිහා බැලුවා.
මෙ අමල්කාගෙ අල්මරියෙ යතුර.ඒ ඇදුම් ඔක්කොම දැන් දුවට තමා.
ශ ඔන්න කෙල්ලෙ තැගි.අපි යමු.පන්සල් අදින්න ඇදුමක් හොයා ගන්න.අම්මියි ඇන්ටියි මාව වත්තම් කර ගත්තා.පාසලභ වලින් නැගෙන කින්කිනි රාවයට මගෙ පුන්චි හිතෙ පුදින හැගිම් කිරි ගැහෙන්න පටන් ගත්තෙ පාසලභ සැලෙන රිද්මයටම මගෙ හදවතත් ගැහෙමින්.

No comments:
Post a Comment