ඇන්ටි
මාව ඇගෙ තුරුලෙන් අත් හැරියෙ හිතකින් නම් නෙමෙ.දුවෙ අපි කිරිබත් කටක් කාලම
ඉමු.මගෙ අතින්ම ඔයාට කවන්න ඔන.මන් මෙ ලුනුමිරිස අඹරගෙන එන්නම්.කො මට
දෙන්නකො.මන් සාරි පොට ඉනෙ ගහ ගන්න ගමන් කිව්වා.මන් ලුනු ටිකත් කුලුබඩු
ටිකත් ගන්න හැටි ඇන්ටි ආශාවෙන් බලාන උන්නෙ අම්මා කෙනෙක් තමන්ගෙ දුව
දිහාබලන් ඉන්න ආඩම්බර බැල්මෙන් මයි.ලාතාවකට පිය මනිමින් සන්සුන්ව ගමන් කරන
ගමන් මගෙ තැන්පත් බව ගැන මටම පුදුම හිතුනා.වෙනදාට පිස්සුවෙන් වගෙ එහෙ මෙහෙ
පනින මගෙ හැසිරිම් රටාව කෙල්ලෙක් උපතින් ගෙනෙන ලාලිත්‍ය අනුව හැඩ ගැසිලා.
ලුනුමිරිස අඹරගෙන එනකොට ඇන්ටි කිරිබත් මෙසෙටත් යවලා.මත් ලුනුමිරිස් එක අරන් එතනට කිට්ටු උනා.ඉදගන්නකො කියු ඇය කිරිබත් පිගානක් බෙදාගෙන මට කිට්ටුම පුටුවෙ ඉද ගත්තා.මන් අවෘද්දක් බාලාන උන්නා මෙ ආසව සම්පුරන කර ගන්න පුතෙ.දැන් මට නිදහසෙ ඇස් පියා ගන්න පුලුවන් ඇන්ටි කියනකොට මගෙ ඇස් වලට කදුලු උනන්න ගත්තා.මගෙ හිත දැන් ගොඩක් සන්වෙදි බව මටම තෙරුම් ගියා.ඇන්ටිට දුවෙක් ගෙ අඩුව මන් දැනෙන්න තියන්නෙ නැ.මන් හිත දැඩි කර ගත්තා.ලුනුමිරිස නම් හරිම රසයි.
කෙල්ලට හොදට උයන්න පුලුවන් නේ.
අම්මා ගොඩක් දෙවල් කියලා දිලා තියෙන්නෙ ඇන්ටි මන් කිවා.
හ්ම්ම්ම්ම් එකනෙ අද සාරි අදින්නත් උගන්නලා තියෙන්නෙ.මගෙ මුන ලැජ්ජවෙන් බිමට පාත් උනා.අපො මෙයාගෙ ලැජ්ජාව ඇන්ටි මගෙ නිකට ගාවින් අත ටියලා මුන උඩට ඉස්සුවා.මගෙ ඇස් ලැජ්ජවෙන් බර වෙලා.මගෙ කෙල්ලට කාගෙවත් ඇස් වහ වදින්න එපා.
කිරිබත් කැවට පස්සෙ ඇන්ටි එක්ක එකතු වෙලා ගෙ දොර පොඩ්ඩක් අස් කලා.ඉට පස්සෙ දවල් ට ඉව්වා.ඇන්ටි ඉට පස්සෙ ලොකු ඇල්බම් දෙකක් ගෙනාවා.මත් එක්ක Sඅටියෙ ඉදගෙන දුවගෙ ලස්සන පින්තුර පෙන්න පෙන්නා එයා එ කාලෙ හැසිරිච්ච විදිහ ගැන ගොඩක් දෙ කිව්ව.
ඇන්ටි කැම කන්න කතා කලා.අප් වොශ් එකක් දාගෙනම ඉමු නෙද ඇන්ටි මගෙ පිලිතුල උනෙ එක.
අනෙ දු අපෙ නාන තැන තියෙන්නෙ එලියෙනෙ.
කමක් නැ.ඔයා එහෙනම් මගෙ දිය රෙද්ද ඇද ගන්න.අර දොර උඩ තියෙන්නෙ.මම ඇන්ටිගෙ රුම් එකට ගියා.හරිම පිලිවෙලට තිබ්බ රුම් එකක්.කොන්ඩෙ ලිහලා දාලා සාරියෙ හැට්ට කට්ට ගලවා ගන්න ඇන්ටිට කතා කලා.
දැන් හැට්ට කට්ට ගලවන්න එහෙම කවෘත් නැද්ද තාම.කවෘ හරි හිතෙ ඉන්නවා නම් කියන්න.අපි හොයලා බලලා කරලා දෙන්නම්.මට හිනත් ගියා.එත් ආදරනිය පෙම්වන්තියක් විමෙ ආශාව හිත තුල දලු ලා වැඩෙන්න පටන් ඇරන් තිබ්බෙ.
සාඅරිය හිමින් සිරුවෙ ගලවන හැටි ඇන්ටි බලාන් උන්නා.මම ඇන්ටිට පිටුපස හරවලා දිය රෙද්ද ඇගට පොරවගෙන ඇග නොපෙනෙන්න ඇදුම් ගලවපු එකට මට හොදට ලකුනු වැටුනා.
එලියෙන් වොශ් එකක් දාන් රෙදිටික සොදලා ඇදන් උන්න දියරෙද්දත් වැලෙ වනලා ටවල් එක පපුව ගාවට ඇද ගත්තා.වැල දිහා බැලුවාම මටම හිනා.මට විතරක් නෙමෙ එතනට ආව ඇන්ටිටත් හිනා.මන් ම ඇදපු සාරි හැට්ට තිසරපටය යටසාය පැන්ටියා වැලෙ හිනාවෙවි මන් දිහා බලන් ඉන්නවා.
ඇන්ටිගෙ රුම් එකට රින්ගා ගත්ත මන් ඇන්ටිගෙ අල්මාරිය ඇරියෙ අදින්න මොනාහරි හොයාගන්න.
ආ පැටියො මන් ඇදුමක් ලැස්ති කලා.
ඇන්ටි මගෙ අතෙ තිබ්බෙ දම්පාට දුහුල් නයිටියක් හව්ස් කොට් එකක්.හරිම ලස්ස්න ඇදුමක්.තව කලු පාට පැන්ටියක් එක්ක කලු පාටම තිසරපටයකුත් එතන තිබ්බ.ටවල් එක තියෙඩ්ඩිම තිසරපටය හිමින් අත් දෙකෙන් ගොඩ කරන් ටක් ගාල ටවල් එක පලු දෙක දෙපැත්තට කරලා තිසර පටය නියමිත තැනට ගත්තා.ඇන්ටි පිටි පස්සෙන් තිසරපටයෙ හක් දෙක දැම්මා.ඉට පස්සෙ නයිටිය අතට ගත්ත මන් ටවල් එකට උඩින් එක ඇදගෙන හව්ස් කොට් එකත් දාගත්තා.අවාසානයෙ ටවල් එක නයිටියට යටින් ගලවලා ඉවත් කරලා පැන්ටිය ඇගිලි තුඩු වලට ගත්තා.කකුල් අතරින් පැන්ටිය කකුල් දෙක මැද්දට සිනිදුවට හිරවෙනකොට අමුතුම සනිපයක් දැනෙන්නෙ.ටවල් එක හිස වටෙ කොන්ඩෙ තෙත මත්තු වෙන්න ඔතාගත්ත මන් කන්නඩියෙන් පෙන මගෙ නාරි ලතා දෙහය දෙස ආඩම්බරයෙන් බැලුවා.දුහුල් නයිටිය හරහා පෙන කලු පැන්ටියෙ ලස්සන මාව අසිරිමත් ගැහැනු හැගිම් වලින් පුරවාලන්නට සමත් උනා

No comments:
Post a Comment