Friday, March 2, 2018

දුව 1

මගෙ නම සදුන්.අම්මා කියනවා මම හරිම තැන්පත් ලු.අපෙ තාත්තා රට.මයි අම්මයි විතරයි ඉන්නෙ.ගෙවල් තියෙන ලෙන් එකෙ අපෙ ගේ ඇරුනාම තව තිබ්බෙ කුමුදු ඇන්ටිලගෙ ගේ විතරයි.
අවාසනාවට ඇන්ටිගේ දුවයි මහත්තයයි අනතුරකින් ගිය අවෘද්දෙ ජිවිතෙන් සමු ගත්තා.ඇන්ටිට ගොඩක් අමාරු උනා හිත හදා ගන්න.අනතුරින් ඇන්ටිත් තුවාල ලබපු නිසා ඇන්ටිගෙ වැදත් තනියම කර ගන්න හරිම අමාරුයි.ගොඩක් වෙලාවට මන් උදව් කරනවා.අම්මා වැඩට ගියාම මන් ගෙදර තනිවෙන් නිසා හැම වෙලෙම මන් ඇන්ටිලගෙ ගෙදර තමා ඉන්නෙ.මන් ඇන්ටිගෙ හැම දෙටම උදව් කරනවා.කොටින්ම් ඇන්ටිගෙ ඇදුම් පවා හොදලා දෙනවා.
ඇන්ටි කියන්නෙ මන් හරි කඩිසරයි ලු.හොදට ගෙදරදොරෙ වැඩ පුලුවන් ලු කෙල්ලෙක් වගෙ.
එකදවසක් මන් එහෙ යද්දි ඇන්ටි අඩන සද්දෙ ඇහුනා.මන් ගෙට ගිහින් ඇහුවා අයි ඇන්ටි අඩන්නේ කියලා.ඇන්ටිගෙ දුවා නැති වෙලා එන සතියට අවෘද්දක් වෙනවලු.හෙට නැති උන දුව අමල්කා අක්කගෙ උපන්දිනේ.මට ගොඩක් දුක හිතුනා.මාත් ඇන්ටිත් එක්ක එකතුවෙලා දුක බෙදා ගත්තා.
ඇන්ටිගෙ හිත හැදුනාට පස්සෙ පැටියො මන් ගිය අවෘද්දෙ දුවට ගත්ත ගිෆ්ට් එක එයාට දෙන්න තරම් වාසනාවක් මට ලැබුනේ නැ.එත් අවෘද්ද පුරාම ඔයා දුවෙක් වගෙ මගෙ ලග උන්නා.එ නිසා එ ගිෆ්ට් එක මන් ඔයාට දෙනවා.ඇන්ටි රුම් එකට ගිහින් ගිෆ්ට් පැක් එකක් අරන් අවා.මන් එක ඔපන් කලෙ නැ.හවස එකත් අරන් ගෙදර ඇවිත් අපේ ගෙත් අස් කරලා පහන තියලා අම්මා එනකන් හිටියා.
අම්මා ගෙදර අපු ගනන් ගිෆ්ට් එක දැක්කා.අහ්හ් කොල්ලට ගිෆ්ට් එකක් ලැබිලා තියෙන්නෙ.කාගෙන්ද.
මන් අම්මාට විස්තරෙ කිව්ව.ඉතින් මෙක ඔපන් කරලා බලන්න.අම්මා ගෙ අවසරෙන් මන් ගිෆ්ට් එක ඔපන් කලා.විස්වාස කරන්න පුලුවන්ද.එකේ තිබ්බෙ ලස්සන සාරියක්.

No comments:

Post a Comment