Sunday, March 4, 2018

දුව 3


පහුවදා ඇහැරෙනුනේ අම්ම තේ එකත් හදලා කාභරෙට ගෙනාවාම.මගේ ඔලුව අතගාලා හොදට නින්ද ගියාද පැටියො කියලා ඇහුවා.ඇත්තටම මට ගොඩක් සනිපෙට නින්ද ගිහින් තිබුනෙ.අම්මා එකකල්ම ඇහැරුනෙත් නැත්තෙ එකයි.
තේ එක බිලා හොද බබා වගෙ ගිහින් වොශ් එකක් දාගෙන එන්නකො.අම්මි ඔයාව ලස්සනට හැඩ කරන්නම්.අම්මි මාව තුරුල් ඛරන් කිව්ව.
මන් වොශ් රුම් එකට රින්ගගෙන ඉයෙ අම්මි උපදෙස් දුන්න විදිහටම අයෙම වොශ් එකක් දා ගත්තා.අයෙම මගෙ රුම් එකට අවිත් ඉයෙ වගෙම ඇග පුරාම ක්‍රිම් ගැව.මගෙ මුලු ඇගම සිනිදු වෙලා.සියුමලි නිකැලල් සමක් හරියට බබෙක් ගෙ වගෙ.
අම්මා රුම් එකට ඇවිත් මාව වත්තම් කරගෙන එයාගෙ රුම් එකට එක්කන් ගියා.
ඇන්ටි මට ඉයෙ තගි දුන්න සාරියත් එකටම ගැලපෙන කොල පාට හැට්ටයකුත් ඇද උඩ තිබුනා.අම්මි මාව ඇද උඩ ඉන්දලා අම්මි සාරිය අන්දන්න අවශ්ය කරන අනෙක් දෙවල් ටික ලැස්ති කර ගත්තා.
මුලින්ම අම්මි ගත්තෙ ලස්සන කොල පාට අන්ඩස්කට් එකක්.ඉට පස්සෙ රතු පාට ලස්සන මල් මල් පැන්ටි එකක්.ආයෙ රොස පාට තිසර පටයක්.
අම්මි මගෙ ලගට ඇවිත් මාව නැගිටවලා අන්ඩර්ස්කට් එක ඇන්දුවා.පපුව ගාවට යටසාය අන්දලා මගේ ටවල් එක අයින් කලා.මන් දැන් යට සාය පිටින් ඉන්නේ.අම්මි එත් එක්කම ලස්සන මල් මල් පැන්ටිය ඇගිලි තුඩු වලින් මගෙ කකුල් දෙක ගාවට ඇල්ලුවා.මන් අම්මිගෙ උරහිසට අතක් තියාල හිමින් එක කකුලක් පැන්ටියට දැම්මා.ඉට පස්සෙ අනික් කකුලත් දැම්මාම අම්මි හිමින් සිරුවෙ පැන්ටිය ඉන ගාවට ඇන්දුවෙ මගෙ ගැහැනු ආත්මට සතුටින් පුරවමින්.අම්මි තිසරපටය අතට ගන්නකොට මන් අනික් පැත්ත හැරිලා අත් දෙක විහිදුවලා අම්මිට උදව් කලා.අම්මි මට ලාවට ටොක්කක් ඇනලා කියනවා හැමදෙම දැනගෙන බොරුවට රගපානවලු.
අපි දෙන්නාටම හිනා.අම්මි මගෙ යටසාය හරියට හදලා ගැට ගැහුවා.දු යට සාය නිසා තමා සාරියෙ නියම හැඩය පෙන්නෙ.ඔයා ඇවිදිනකොට තට්ටම් ටිකක් වැඩිපුර ගැස්සෙන්න ඔන නම් ටිකක් ලුස් යට ඇදුමක් තොරාගන්න.මෙ පැන්ටිය වගෙ.අම්මා මන් ඇදන් Uන්න පැන්ටිය පෙන්නුවා.
අම්මි ඉලගට මට අගල් හතරක විතර හිල් දෙකක් පැලැන්දුවා.හ්ම්ම්ම්ම් දැන් හරි.
දු හොදට බලා ගන්න අදින් පස්සෙ සාරිය තනියම තමා ඇද ගන්න වෙන්නෙ.අම්මි මාව රුම් එක මැද්දට ගත්තා.සාරි ජැකට් එක අන්දලා තිසරපටයට යටින් පුන්චි පුලුන් කොට්ට දෙකක් තැන්පත් කලා.
අම්මි සාරිය අතට ගනිද්ඩි මගෙ ඇග පුරාම අශාව උඩු දුවන්න පටන් ගත්තෙ හි සැර පිට වෙන තරම් වෙගයෙන්.දිගු සාරිය අම්මි හරවන වාරයක් වාරයක් පස්ස මගේ ගැහැනු ආත්මය සිනිදු සාරියෙ පහස ඉල්ලලා හඩා වැටෙන්න ගත්ත.
අම්මි සාරියෙ අග පුන්චි ගැටයක් ගැසුවෙ සාරිය එහෙ මෙහෙ වෙන එක වලක්වන්න.ඉට පස්සෙ යටසායට එ කෙරවල යට කරලා ලස්සනට පිට අල්ලල මගෙ බුරිය හරීන් යට සායට යට කලා.අම්මි ලස්සනට සාරියෙ එතිරි පොට අල්ලල මගෙ උරහිසෙ තන්පත් කලා.
සාරියෙ අරක්ශාවට හැට්ට කට්ටත් සාරි කට්ටත් ගහන ගමන් අම්මි කියනවා ඉස්සටහට මෙවා කරන්න කවෘ හරි හොයා ගන්නලු.
අම්මි මාව ඉලගට කන්නඩි මෙසෙ ඉන්දලා පුන්චි මෙක් අප් එකක් දැම්ම.ලස්සන දිර කර්ලි හෙයාර් විග් එකක් හිසෙ තන්පත් කරලා කොන්ඩෙ හැදුවා.
අම්මි Mඅට කාරභු දෙකක් දාලා අතට වලලු දාලා ලස්සන මුතුපටක් කරට දැම්ම.හ්ම්ම්ම්ම්ම්ම්ම් මොකක් හරි අඩුවක් තියෙනවා.කල්පනා කරපු අම්මි අහ්හ්හ් ඉන්නකො කියලා අල්මාරිය ගාවට ගිහින් මගෙ අතට ගැනු ලමයි පාවිච්චි කරන පුන්චි ලෙන්සුවක් දුන්න.අම්මි කියනවා මෙ ලෙන්සුව ගැනු කමෙ සන්කෙතයලු.
ඔයා ලැස්තිද මගෙ මැනික.ඇන්ටි බලාගෙන ඇති.මන් අම්මිට දනවහලා වැන්දාඅම්මිගෙ ඇස් අග සතුටු කදුලු පිරිලා.
ඉයෙ වෙනකල් පිරිමියෙක් වෙලා හිටපු මන් අද මෙ දොරෙන් කෙල්ලෙක් විදිහට එලියට බහින්න සුදානම් වෙන මොහොත.හිත අශවන්ගෙන් පිරිලා ගිඩි ගිඩි ගාලා ගැහෙනවා.
ශුභ ගමන් අම්මි එලිඅය බහිනකොටම මට කිවා

No comments:

Post a Comment