මම නදීක, වයස අවුරුදු 24යි, මම ඉන්නේ නුවර. මේ කාලේ මම ඉස්කෝලේ ගිහින් ඉවර
වෙලා රස්සාවක් ලැබෙනකම් ගෙදර හිටියේ. අපි අඳුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා කොළඹ,
මායා ඇන්ටි කියලා එයාගේ හස්බන්ඩ් නැහැ එයයි දුවයි දෙන්නා තමයි ගෙදර හිටියේ.
දුව ස්ටඩීස් වලට පිටරට් ගියාට පස්සේ මායා ඇන්ටි විතරයි තනියම ගෙදර හිටියේ.
එයාලට තියනවා ඇඳුම් කඩයක්. මම ගෙදර නිකං ඉන්න නිසාත් මායා ඇන්ටි තනියෙන්
ඉන්න නිසාත් මායා ඇන්ටි මට කතා කලා එයාලගේ ගෙදර නැවතිලා ෂොප් එක බලාගන්න
එන්න කියලා.
ඉතින් එදා උදේම මගේ ඇඳුම් බෑග් එකත් අරගෙන මම කෝච්චියේ කොළඹ ආවා. මායා ඇන්ටි හිටියේ රාජගිරියේ. රාජගිරියට යන්න බස් එකට නැගලා මම මගේ ඇඳුම් බෑග් එක දැම්මා බස් එකේ උඩ රැක් එකට. උදෙන්ම නැගිට්ට නිසාද කොහෙදෝ මට දන්නෙම නැතුව සීට් එකේ නින්ද ගියා. නැගිටලා බලද්දී රාජගිරිය. මම කලබලෙන් බස් එකෙන් බැස්සේ බෑග් එක අමතක වෙලා. මායා ඇන්ටිලාගේ ගෙදරට යන්න ත්‍රී විල් එකකටත් නැග්ගට පස්සෙයි මට බෑග් එක මතක් උනේ. එතකොට ඉතින් මොනවා කරන්නද… බෑග් එකේ කොහොමත් තිබුනේ මගේ ඇඳුම් දෙක තුනක් විතරයි. ඉතින් මම බෑග් එක අමතක කරලා මායා ඇන්ටිලාගේ ගෙදරට ගියා.
මායා ඇන්ටිලාගේ ගෙදර තියෙන්නේ බොහොම නිස්කලංක තැනක. මම යද්දී මායා අන්ටි උයනවා. මායා ඇන්ටි මාව පිළිගත්තේ බොහොම ආදරෙන්.
“පුතා නුවරින් උදෙන්ම ඇවිල්ලා නේද”
“ඔව් ඇන්ටි උදේ හතරට විතර ගෙදරින් ආවා”
” දැන් ඔයාට මහන්සියි නේ මම ඔයාට තේ එකක් හදාගෙන එනකම් ඔයා වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරගන්නකෝ”
මායා ඇන්ටි එහෙම කිව්වම තමයි මට මතක් උනේ අඳින්න ඇඳුමක් නැහැ කියලා. මම ඇන්ටිට කිව්වා වෙච්ච වැඩේ.

“අනේ පුතේ අපේ ගෙදර ඉතින් මමයි දුවයි නේ ඉන්නේ මෙහේ කොහෙන්ද සරමක්වත්…. මගේ ඇඳුමක් තමයි ඔයාට අඳින්න වෙන්නේ… ” ඇන්ටි කිව්වේ හිනා වෙවී.
“හ්ම්ම්ම් ඒකත් හොඳයි ඔයාට ලස්සනට තියෙයි මගේ ඇඳුමක් ඇන්දම ” මායා ඇන්ටි තවමත් හිනාවෙනවා
“අනේ ඇන්ටි මට නම් බැහැ මම මෙහෙම ඉන්නම් හවසට ගිහින් සරමක් අරගෙන එන්න පුළුවන්නේ” මම කිව්වේ ලැජ්ජාවෙන්.
“ලැජ්ජ වෙන්නේ මොකටද කොල්ලෝ මේ මම විතරනේ…. මොකෝ මෙහේ වෙන කවුරුවත් එන එකක්ය”
ඇන්ටි එහෙම කියාගෙනම මාවත් ඇදගෙන ගියේ එයාගේ දුවගේ අල්මාරිය ගාවට. ඒකේ ඇඳුම් පිරිලා, මායා ඇන්ටි තෝරලා ගත්තේ රෝස පාට දුහුල් නයිටි එකක්.
“හ්ම්ම් මේක ලස්සනයි” ඇන්ටි කිව්වේ නයිටියයි තුවායකුයි මගේ අතේ තියන ගමන්.
ඒ නයිටි එක දැක්කම මටත් ඒක අඳින්න ආස හිතුනා. ආන්ටි තේ හදන්න ගිය අතරේ මම බාත් රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න.

No comments:
Post a Comment