Thursday, March 1, 2018

තාවකාලික දුව 2



අම්මා මට ඇද උඩ තිබුන අදුන් ටික අතට අරන් දැන් හොද කෙල්ල වගෙ එන්න මෙක ඇදින්න කිව්වා. මට ලැජ්ජයි වගෙ . අම්මා ඉස්සෙලම මට යට සයක් අතට දුන්න මෙක ඇද ගන්න ඉස්සෙල්ල කියලා ඉට පස්සෙ මට කලිසම ගලවන්න කිව්වා. ඊලගට පැන්ටියක් දුන්න මන් කිව්වා අනෙ අම්මෙ මෙක නම් අදින්න බැ කියල අම්මා කිව්වා ඇදල බලන්නකො කොච්චර සනිපද කියල. ඇදල අමාරුයි වගෙ නම් හලවන්න කියලා. මන් ලැජ්ජවෙන් ඇද ගත්තා ඇත්ත්තටම ගොඩක් සැහෙල්ලුයි එක. අම්මා කිව්වා ගලවන්න හිතෙන්නෙ නැ නෙද කියලා. මත් ඔලුව වැනුව ඉලගට රතු පට මල් ගවුමක් ඇන්දුව. ඉලගට මව make up කරා. බොරු කරබු 2ක් දෙම්මා මව කන්නඩියෙන් දැක්ක්ම මටත් අදුන ගන්න බැ ඇත්ත්තටම මන් කෙල්ලෙක් වගෙ මන් ලැජ්ජවෙන් බිම බලා ගත්තා. අම්ම මව තුරුලු කරන් මගෙ කෙල්ල කියල කිස් 1ක් දුන්න ඉලගට අපි දෙන්න සලෙට අවා මල්ලිලා අක්කෙ කියල කතා කරදි ලැජ්ජවක් වගෙම පොඩි අඩම්බරයකුත් දෙනුනා.

No comments:

Post a Comment