උදේ මම අවදිවෙද්දී හොඳටම දවල් වෙලා. ඇන්ටි කාමරේ හිටියේ නැහැ. එයා නැගිටලා මාව නැගිට්ටවන්නේ නැතුව තනියමම වැඩ වගේ. මම ඇඳෙන් නැගිටලා කණ්නාඩිය ඉස්සරහට ගිහින් අවුල් වෙලා තිබුණු කොණ්ඩේ හදාගත්තා, තනි නයිටිය විතරක් ඇඳන් හිටියම හරි නෑ වගේ නිසා ඇඳ විට්ටමට දාලා තිබුණු යටසායත් ඇඳගෙන මම කුස්සියට ගියා. මම හිතාගෙන හිටියේ ගෙදර ඉන්නේ ඇන්ටි විතරයි කියලා, ඒත් මම කුස්සියට යද්දී තවත් කවුදෝ කෙනෙක් ඇන්ටිත් එක්ක කතාකර කර කුස්සිසියේ. එයාව දැක්ක විතරයි මාව එකපාරට ගල් ගැහුනා
ඇන්ටි දැක්කා මම කුස්සියට එනවා.
“ආ එන්න නදී….. ඔයා නැගිට්ටද….”
මම හෙමින් හෙමින් කුස්සියට ගිහින් මගේ තේ එක ගත්තා
“නදී…. මේ අමිල අයියා…. එහා පැත්තේ ලේන් එකේ ඉන්නේ…. මෙයා තමයි ඉතින් මගේ හැම වැඩකටම උදව් පදව් කරන්න ඉන්නේ…”
මායා ඇන්ටි කිව්වේ ආපු අමුත්තව අඳුන්වලා දෙන ගමන්.
“නදී නංගී නුවරද…”
“ඔව් අයියේ…”
මම කිව්වේ තේ එක අතට අරන් කාමරේට යන්න ලෑස්ති වෙලා. මම ඇඳන් හිටපු නයිටිය නිසා මම හිටියේ අපහසුවෙන් ඒකේ උඩට තිබුනේ චූටි පටි දෙකක් විතරයි. අපරාදේ මට හවුස් කෝට් එකත් දාගෙන ඉන්න තිබුනේ
මායා ඇන්ටිට තේරුනා මම ඉන්නේ අපහසුවෙන් කියලා.
“නදී එහෙනම් ඉක්මනට ගිහින් මූන හෝදගෙන ඇඳුම් මාරු කරන් එන්නකෝ…”
මායා ඇන්ටි කිව්වම මම තේ එකත් අරන් කාමරේට ගියේ දුවගෙන වගේ
තේ බීලා මූන හෝදගෙන මම අල්මාරිය ඇරියේ අලුත් ඇඳුමක් අඳින්න. අද ඉරිදා නිසා අද ඇන්ටී මමයි දෙන්නම ගෙදර, ඒක නිසා ගෙදරට අඳින්න හොඳ සැහැල්ලු ඇඳුමක් තෝරලා අරගෙන ඇඳගත්තා. ඒක අත් නැති දනහිස ලඟට විතර තියන පාට පාට මල් ගවුමක්. ඒ එක්කම සුදු පාට අන්ඩර් ස්කර්ට් එකකුත් අරගෙන ඇඳගත්තා. පස්සේ කොණ්ඩෙත් පීරගෙන මම ආයෙත් කාමරෙන් එළියට ආවා.
මම එද්දී කට්ටියම උදේට කන්න මේසේට වාඩි වෙලා.
“ආ නදී එන්න ඉක්මනට … අපි මේ බලාගෙන හිටියේ ඔයා එනකම්”
මායා ඇන්ටි කිව්වා
“ෂා.. නදී හරි ලස්සනයි නේ …. ඒ ගවුමට….. නේද ඇන්ටි”
අමිල අයියා ඇහුවේ මගේ දිහා බලාගෙනමයි
“ඇත්තමයි හරි ලස්සනයි නේ… චූටි කෙල්ලෙක් වගේ”
මම හෙමින් ගිහින් මායා ඇන්ටි ළඟින්ම පුටුවක වාඩිවුනා. වාඩිවෙද්දී මට මතක් උනා ඊයේ ඇන්ටි කියපුවා
වාඩි වෙන්න කළින් හැම තිස්සේම ගවුම හදාගෙන කකුල් ලං කරගෙන වාඩි වෙන්න.
උදේට කන්න තිබුනේ ඉඳි අප්පයි කිරි හොදියි, මම ඉඳි අප්ප කීපයක් පිඟානට දාගෙන කන්න පටන් ගත්තා. කන අතරෙත් අමිල අයියා බලාගෙන හිටියේ මගේ දිහාමයි.
කාලා ඉවරවෙලා තවත් ටිකවෙලාවක් කතාකර කර හිටපු අමිල අයියා යන්න ගියා.
“හොඳ කොල්ලා” මායා ඇන්ටි කිව්වේ අමිල අයියා යන දිහා බලාගෙන
“මේ එහා පැත්තේ ලේන් එකේ ගෙදරක බෝඩ් වෙලා ඉන්නේ… ගම බලන්ගොඩ ද කොහෙද මෙහේ නැවතිලා ජොබ් එකට යන්නේ…. හරි හොඳ කොල්ලා ඕන වෙලාවක මොනවා කිව්වත් කරලා දෙනවා. අපි ඉතින් ගෑණු දෙන්නානේ මේ ගෙදර හිටියේ… හැමදාම උදේ මෙහෙට ඇවිත් තමයි යන්නේ….”
“මම ඔයා ගැනත් කිව්වා අමිලට…. අමිලට විශ්වාස කරන්නත් බැරි වුනා ඔයා ගර්ල් කෙනෙක් නෙවි කියලා”
මායා ඇන්ටි කිව්වේ මගේ ඉන වටේ අත දාගෙන
“කොහොම විශ්වාස කරන්නද ඔයා හරිම ලස්සන චූටි කෙල්ලෙක් වගේනේ…. හෙට ඔයාට ලස්සන සාරියක් අන්දවලා ෂොප් එකට එක්ක යන්නම් කෝ”
“අපි හවසට සාරියක් ඇඳලා බලමු… ජැකට් එක ඔයාගේ ගානට හදාගන්නත් ඕනනේ…”

No comments:
Post a Comment