එදා ඉඳන් හැමදාම මගේ දිනචරියාව ගෙවුනේ එක වගේ හැමදාම සතියේ දවස්වල උදේම නැගිටලා මායා ඇන්ටියි මමයි දෙන්නා උයනවා. ඊට පස්සේ උදේ අට විතර වෙද්දී අපි දෙන්නම ශොප් එකට යනවා. ගොඩක් වෙලාවට අපි දෙන්නා ශොප් එකට ගියේ නාලක අයියගේ කාර් එකේ. ඒත් සමහර දවස්වලට අපි දෙන්නට බස් එකේත් යන්න වුනා, ඒ නාලක අයියා නැති දවසට.
මම ගොඩක් වෙලාවට ශොප් එකට යන්න ඇන්දේ ස්කර්ට් ඇන්ඩ් බ්ලව්ස්. උදේ අටේ ඉඳන් හවස් වෙනකම්ම ඇඳන් ඉන්න වෙන නිසා මම ගොඩක් ඇන්දේ කොට සායවල්. දිග සායවල් ඇඳගෙන ඉන්න ගියාම එපාවෙනවා කකුල් වලට දාඩියත් දාලා. හැබැයි ඉතින් කොටට ඇන්දා කියලා වෙනසකුත් නෑ ඒත් ගෙදර එද්දී සාය තෙමෙන්නම දාඩිය. හැබැයි වැඩියත්ම එහෙම උනේ මම අඳින විදියත් නිසා. මම ආසම වෙච්ච ඇඳුම තමයි පළවෙනි දවසෙම ඇන්ද කළු සාය, ඒක කොට ටයිට් සායක් ඇන්දම හොඳට ඇඟට තදවෙලා තියෙනවා.
ටිකක් ඝන රෙද්දකින් මහපු ටයිට් සායක් නිසා ඒකට අන්ඩර් ස්කර්ට් අඳින්න ඕන
නැති වුනත් මට අඳින්න උනේම සුදු පාට අන්ඩර් ස්කර්ට් එකක් එක්කමයි. පෑන්ටි
එකයි අන්ඩර්ස්කර්ට් එකයි ස්කර්ට් එකයි ඇඳුම් තුනක් ඇඳන් ඉන්න නිසා තමයි
ඉතින් එච්චර දාඩිය දාන්නේ. මොකද මායා ඇන්ටි කැමති නැහැ තනි සාය විතරක්
අඳිනවට.
මායා ඇන්ටි හැම තිස්සෙම කියන දෙයක් තමයි මොන ඇඳුමක් ඇන්දත් යට සායක් අඳින්න ඕන කියන එක. ගෑණු ළමයෙක් උනාම එහෙම සැහැල්ලුවට ඇඳුම් ඇඳගෙන ඉන්න හොඳ නෑ කියලා එයා හැම තිස්සේම කියනවා. ගමනක් යනකොට විතරක් නොවෙයි ගෙදර ඉන්දැද්දී උනත් තනි සායක් ඇඳගෙන ඉන්නවට ඇන්ටි පොඩ්ඩක් වත් කැමති නැහැ. අඩුම තරමේ ශොප් එකට ගිහිල්ලා ඇවිල්ලා හවස ඇඳුම් මාරු කරගෙන නයිටි එක ඇන්දා උනත් එයා කියන්නේ බ්‍රා එකයි යට සායකුයිත් අඳින්න කියලා. පොඩ්ඩක් හරි එළියට බහිනවා නම් නයිටි එකෙන් එළියට බහින්නේ නැතුව උඩින් චීත්ත රෙද්දක්වත් ඇඳගෙන තමයි එළියට බහින්න ඕන.
මුලදී මේක කරදරයක් වගේ හිතුනත් පස්සේ පස්සේ මමත් ඒකට පුරුදු වුනා ඊට පස්සේ පස්සේ මායා ඇන්ටි නොකිව්වත් ඒ විදියට අඳින එක මම පුරුද්දක් කර ගත්තා. ගෑණු ළමයෙක් විදියට ඉන්න එක කොච්චර අමාරු දෙයක්ද කියලා මම ටිකෙන් ටික මායා ඇන්ටිගෙන් ඉගෙන ගත්තා. හවස ශොප් එකට ගිහින් ඇවිල්ලා අපි දෙන්නම එකතුවෙලා රැට උයන වෙලාවේ තමයි අපි දෙන්නට නිදහසේ කතා කරන්න හම්බ වෙන්නේ. ඒ වෙලාවෙදි මායා ඇන්ටි ගෑණු ළමයෙක් විදියට ඉන්න ඕන හැටි, ඇවිදින හැටි, කතා කරන හැටි, වාඩිවෙන හැටි වගේ නොයෙක් දේවල් කියලා දෙනවා.
ඕනවට වැඩිය කවුරුත් එක්ක කතාවට යන්න එපා, හයියෙන් හිනාවෙන්න එපා, කකුල් උඩ තියාගෙන වාඩිවෙන්න එපා ඔය වගේ නීති ගොඩක් ගැණු ළමයෙක් උනාම තියනවා. කොහොම උනත් මායා ඇන්ටිගේ මේ උපදෙස් මම පිළිගත්තේබොහොම කැමැත්තෙන්, හැබයි වෙලාවකට ඒවා මහ කරදරයක් කියලා හිතුන වෙලාවලුත් නැතිව නෙවෙයි. මායා ඇන්ටි කියලා තියෙන්නේ හවස ආපු ගමන් කොච්චර මහන්සි උනත් මහන්සි නොබලා එදා ඇඳගෙන ගිය ඇඳුම් එදාම හෝදන්න ඕන කියලා. ඉතින් ඒ වගේ වෙලාවට කරදරයක් කියලා හිතුනත් මම මායා ඇන්ටි ට අකීකරු වෙන්න ගියේ නෑ
හවස ඇවිල්ලා ඇඳුම් ඔක්කොම සෝදලාදාලා ඇඟත් හෝදගෙන ඉවර වෙලා නයිටියයි හවුස්කෝට් එකයි ඇඳගෙන මම කුස්සියට යද්දී මායා ඇන්ටි උයන්න ලැස්තිවෙලා.
"ඔය සායවල් පාරට පේන තැන්වල වනන්න එපා නදී"
මායා ඇන්ටි කියන්නේ හෝදපු රෙදි ටික වේලෙන්න වැලට දාද්දී.
"ගෑණු ළමයින්ගේ සායවල් හැමෝටම පේන්න අතගෑවෙන්න තියන්න හොඳ නෑ"
" සාය කියන්නේ ගෑණු ළමයෙකුගේ ලොකුම ආඩම්බරේ, ඒ සායට අත තියන්න පුළුවන් එකම එක් කෙනෙකුට විතරයි, අනිත් හැමෝටම ඒ සාය අඩම්බර වෙන්න ඕන"
මම මායා ඇන්ටිගේ මේ උපදෙස් පිළිගත්තේ ඉස්මුදුනින්, ඒ විතරක් නෙවෙයි ඒ විදියට ඉන්නත් මම හැමතිස්සේම උත්සාහ ගත්තා.

No comments:
Post a Comment