මට ටිකක් තඩින් නින්ඩ ගියා.ඇහැරුනේ අම්මා කතා කරපු සද්දෙට.
හානේ අම්මි අද කලින් ඇවිත්.
හිත දුන්නෙ නැ.ඉවසිල්ලක් තිබ්බෙ නැ මගෙ පොඩි එකා සාරියෙන් හැඩ වෙලා ඉන්නව දකින්න.කො ඉතින් ගලවලා දාලනෙ ඔක්කොම.
අම්මා දොස් කියන්න පටන් ගත්තා

ආහ්හ් ඔකට මොකො නන්ගිට මෙයාව හැමදාම හැඩ කරන්න බැරියැ.ඇන්ටි එහෙම කියාගෙන
රුම් එකට තෙත් හදාගෙන ඇතුල් උනා.අපි තුන් දෙනාම තෙ බොන ගමන් ඇන්ටි කිව්වා
හවසට පන්සල් යමු නේද.ඉස්සර දුව ඉන්න කාලෙත් උපන්දිනෙට පන්සල නම් වරදින්නෙ
නැ.ඔයත් යමු.ඇන්ටි යොජනා කලා.
මන් අම්මා දිහා බැලුවා.ඔනම දුවෙක් ට ඉන්න ලගම මිතුරිය අම්මා කියන කතාව ඇත්ත.කෙල්ලෙක් වගෙ ඇදන් පන්සල් තියා එලියට වත් බහින්න බැරි මට ඒ යොජනාව අව ගමන් මතක් උනේ අම්මාව.අම්මි මුනෙන් කෙසෙ වෙතත් ඇස් වලින් ණම් හිනා වෙන්න දන්නවා.
වොශ් එකක් දාන් එන්නකො.අම්මි මට කිව්ව.මන් හින් සිරුවෙ දිය රෙත්තයි ටවල් එකයි අරන් එලියට යනාවා බලාගෙන අම්මයි ඇන්ටියි හිනා වෙනවා.දියරෙද්ද ඇදගත්ත මන් නයිටියය් පැන්ටියයි සොදල ඇගත් සොදගෙන ඇදුම් ටික වැලෙ වැනුවා.ටවල් එක ඇදගෙන ගෙට අවා.
මන් රුම් එකට එනකොට අම්මි කියනවා හනේ කෙල්ල දැන් පිලිවෙලක් වෙලානෙ කියලා.ඔහොම එන්න තැගි තියෙනවා ඔයාට දෙන්න අද උපන්දිනෙ නෙ.
අම්මි පුචි පැකෙට් එකක් හැන්ඩ් බැග් එකෙන් එලියට ගත්තා.එත් එක්කම ඇන්ටිත් කුස්සියෙ එදන් අත මිට මොලවගෙන සාලෙට ආවා.මට දැන් හරිම කුතුහලයක් මෙ වෙන්නෙ මොකක්ද කියලා.
පැටියො ඔයා දැන් ඉස්සර වගෙ නෙමෙ.මිට වඩා ගොඩක් තැන්පත් වෙන්න ඔනා.හිටගෙන උන්නු මාව අම්මා වත්තම් කරන් එක්ක ගිහින් සාලෙ පුටුවක ඉන්දෙව්වා.
ගැනු ලමයෙක් උනාම ගොඩක් පරිස්සම් වෙන්න ඔනා.තැන්පත් වෙන්න ඔන.ගුනගරුක වෙන්නත් ඔන.එහෙම උනාම තමා අම්මා කෙන්ක්ට තමන්ගෙ දුව ගැන ආඩම්බර.මටත් අද ඔයාගැන ගොඩක් ආඩම්බරයි.

No comments:
Post a Comment